බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
අවධානය පිණිසයිදේශීය පුවත්ව්‍යාපාරික පුවත්

දුම්රිය ධාවනයට අවශ්‍ය ඩිසල් ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

Share Button

දුම්රිය ධාවනයට අවශ්‍ය ඩීසල් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබාදී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එබැවින් කිසිදු දුම්රිය ගමන් වාරයක් අවලංගු නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික විජේසුන්දර මහතා පවසයි. මේ අතර විදුලිබල මණ්ඩලයට ඉන්ධන සපයා ගත හැකි විකල්ප ක්‍රමවේද පිළිබඳව අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ. ඒ සදහා තෙල් සංස්ථාවේ මෙන්ම ඉන්දිය ඔයිල් සමාගමේ නිලධාරීහු ද සහභාගි වෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...