හෙට සිට සංචාරකයන්ට නව මාර්ගෝපදේශ.

Share Button

හෙට සිට ක්‍රියාත්මක පරිදි මෙරටට පැමිණෙන සංචාරකයන්ට සංශෝධිත මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබෙ. පුර්ණ එන්නත්කරණයෙන් සති 2 කට පසු පැමිණෙන අයට පි සි ආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අවශ්‍ය නොවේ. අදාළ රටවල දී නිර්දේශිත එන්නත් මාත්‍රා ප්‍රමාණය ලබා ගෙන තිබීම ප්‍රමාණවත්ය. අවුරුදු 18 සහ ඊට අඩු වයස්වල දරුවන් එන්නත් මාත්‍රා ලබා සති 2 ඉක්මවා ඇත්නම් ඔවුන්ව පුර්ණ එන්නත්කරණයට ලක්වුවන් ලෙස සැලකේ. අවුරුදු 12 සහ ඊට වැඩි වයස්වල දරුවන් එන්නත් ලබා නොමැති නම් පි සි ආර් සහ රැපිඩ් ඇන්ටිජන් වාර්තාවක් අත්‍යවශ්‍ය වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...