බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
අධ්‍යාපනදේශීය පුවත්

මේ වසරේ මාරක රිය අනතුරු 434 කින් 457 දෙනෙක් මිය යති.

Share Button

ජනවාරි පළමුවැනිදා සිට මේ මස 25 වැනිදා තෙක් මෙරට සිදුවු මාරක රිය අනතුරු 434 කින් පුද්ගලයින් 457 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. එහිදී පසුගිය සතිය තුල පමණක් වාර්තා වු මරණ සංඛ්‍යාව 44 කි. මෙම අනතුරුවලට ප්‍රධාන හේතුව නොසැලකිල්ලයි. එබැවින් රියදුරන් මාර්ග නීති පිළිබඳව වැඩි අවධානය යොමු කරන්නැයි පොලිසිය ඉල්ලීමක් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...