යුක්රේන ජාතිකයන් පිරිසක් කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට ගත් තිීරණයට විරෝධය දක්වමින් අද පෙරවරුවේ මෙරට සිටින යුක්රේන ජාතිකයන් පිරිසක් කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක යෙදුනහ. එවැනි පිරිස් මීට පෙරද කොළඹ, ගාල්ල ඇතුඵ ප්‍රදේශවල විරෝ්ධතා දක්වන ආකාරයක් දක්නට ලැබුනි.
ඒ අතරම යුද විරෝධී රුසියානුවන් දහස් ගණනක් ද මොස්කව් අගනුවර විරෝධතාවලට එක්වී සිටිී. ගෙවුනු පැය 24 දී එලෙස විරෝධතා පෙන්වු 2000 කට වැඩි පිරිසක් රුසියානු පොලිස් අත්අඩංගුවට පත්වී ඇත. රුසියාව යුක්රේනයට ප්‍රහාර එල්ල කර අදට දින 5 කි. එම කාලයේදිී 5000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙ.