තවත් නඩුවකින් ඇමති බැසිල් රාජපක්ෂ මහතා නිදොස් කොට නිදහස්.

Share Button

2015 වසරේදි ඇමති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා තිබු සමෘද්ධි නඩුවෙන් ඒ මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරේ. කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවේ එම නඩුව අද කැද වූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කෙරිණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...