බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
ක්‍රීඩා පුවත්

තම රටේ ජාතික ධජය සහ ජාතික ගීතය නොමැතිව ඉදිරි තරග සදහා ක්‍රිඩා කරන ලෙස ලෝක පාපන්දු සම්මේලනයෙන් රුසියානු ක්‍රිඩකයන්ට දැනුම් දීමක්.

Share Button

යුක්රේනය ආක්‍රමණය කිරිමත් සමග රුසියානු පාපන්දු ක්‍රිඩකයින්ට තම රටේ ධජය සහ ජාතිය ගීය නොමැතිව ඉදිරි තරග සදහා ක්‍රිඩා කරන ලෙස ලෝක පාපන්දු සම්මේලනය රුසියාවට දැනුම් දි තිබෙ.් මේ වනවිට රටවල් රැසක් රුසියාව සමග තරග වැදිම ප්‍රතික්ෂේප කර තිබෙ.් එංගලන්තය. වේල්සය . පෝලන්තය . චෙක් ජනරජය සහ ස්වීඩනය ඒ අතර වෙයි. 2022 ලෝක පාපන්දු කුසලානයේ අතිරේක තරග රුසියාව ජයග්‍රහණය කළහොත් චෙක් ජනරජයට හෝ ස්වීඩනයට මුහුණ දිමට පෙර ඔවුන්ට පෝලන්තය සමග තරග වැදිමට සිදුවෙයි. එම තරග මේ මාසයේදි පැවැත්විමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...