අත්‍යවශ්‍ය ඖෂධ හිගයකින් තොරව

Share Button

අත්‍යවශ්‍ය ඖෂධ හිගයකින් තොරව පවත්වාගෙන යාම සදහා මුදල් අමාත්‍යංශය හා මහබැංකුව සමග සාකච්ඡා කරමින් සිටින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වැඩබලන සභාපති ඩී. එස්. සමරසිංහ මහතා පවසයි. ඖෂධ ගෙන්වීම සදහා ප්‍රමුඛතාව ලබාදීමට ඔවුන් පොරොන්දුවී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...