අත්‍යවශ්‍ය ඖෂධ හිගයකින් තොරව
අත්‍යවශ්‍ය ඖෂධ හිගයකින් තොරව පවත්වාගෙන යාම සදහා මුදල් අමාත්‍යංශය හා මහබැංකුව සමග සාකච්ඡා කරමින් සිටින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වැඩබලන සභාපති ඩී. එස්. සමරසිංහ මහතා පවසයි. ඖෂධ ගෙන්වීම සදහා ප්‍රමුඛතාව ලබාදීමට ඔවුන් පොරොන්දුවී තිබේ.