ඉන්දීය ණය යටතේ භාණ්ඩ ආනයනය සඳහා ආනයනකරුවෝ ලියාපදිංචි කෙරෙති

Share Button

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ආනයනකරුවන් ලියාපදිංචිය ඇරඹේ. වෙළෙඳ අමාත්‍යංශය පවසන්නේ මේ වසර සඳහා ආනයනකරුවන් ලියාපදිංචි කරන බවයි.

ඉන්දියාව සහ ශ්‍රීී ලංකාව ඇති කර ගත් එකගතාව මත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ, සිමෙන්ති, රෙදිපිළි, සත්ව ආහාර, විශේෂිත පොහොර වර්ග, කර්මාන්ත සඳහා භාවිත කෙරෙන අමුද්‍රව්‍ය ආනයනකරුවන් මෙසේ ලියාපදිංචි කෙරේ. එම භාණ්ඩ ඉන්දියාවෙන් ආනයනය කිරීමට අපේක්ෂා කරන ආනයනකරුවන් මාර්ගගත ක්‍රමයට ලබන 28 වැනිදාට පෙර අයදුම් කළ යුතු බව වෙලෙද අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරයි.

වැඩි විස්තර 076-25-66-047 අංකයෙන් ලබා ගත හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...