කසළවලින් සියයට 80 ක් පුළුස්සා දැමිමෙන් දරුණු පාරිසරික ගැටලු

Share Button

ලෝක බැංකු වාර්තා අනුව මෙරට බැහැර කරන කසල වලින් සියයට 80 ක් පුඵස්සා දමන බව තහවුරු කර තිබේ. කැළිකසල පිළිස්සිම දරුණු පාරිසරික ගැටලුවකි.
මෙම තත්තවය වැඩිදුර දක්නට ලැබෙන්නේ ග්‍රාමිය ප්‍රජාව තුළය. නාගරික ප්‍රජාව මෙම ක්‍රියාවලිය තරමක් විධිමත්ව සිදුකරනු ලැබේ. පොලිතින් සහ ප්ලාස්ටික් ගිනි තැබිම බරපතල පරිසර හානියකි. ලන්ච්ෂීට් තහනම අනුව ඉදිරි මාස තුනේදි ඒවා මුලුමනින්ම මෙරටින් තුරන් කිරිමට අවස්ථාව ලැබෙන බව ඇමති මහින්ද අමරවිර මහතා පවසයි.
ගෙවුණු කාලයේදි මුහුණු ආවරණ කෝටි 500 ක් පරිසරයට මුදා හැර තිබේ. ඉන් බහුතරයක් සාගරයට එක් වී ඇතැයි සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...