කොවිඩ් වැළදී මාස හයක් තුළ ඇතැම් ආසාදිතයන්ට රුධිරය කැටිගැසීමේ අවදානමක්

Share Button

කොවිඩ් ආසාදනය වීමෙන් මාස හයක් තුළ බරපතල රුධිර කැටිගැසීමක් ඇතිවිමේ අවදානම ඉහළ බව ස්වීඩනයේ සිදුකළ අධ්‍යයනයකින් සොයා ගෙන තිබෙ. එම පර්යේෂණයට අනුව දරුණු ලෙස කොවිඩ් ආසාදනය වූ රෝගීන්ට සහ පළමු රැල්ලේදි ආසාදනය වූවන්ට වැඩිම රුධිර කැටි ගැසිමේ අවදානමක් පවතින බවට සොයාගෙන ඇත. ඒ අනුව වෛරසයට එරෙහිව එන්නත් කිරිමේ වැදගත්කම එම පර්යේෂණය සිදුකළ පර්යෝෂකයෝ අවධාරණය කරති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...