ඉන්දීය ණය පහසුකම යටතේ මේ වනවිට ඉන්ධන 270 000 MT මෙරටට

Share Button

ඉන්දීය ණය පහසුකම යටතේ දිවයිනට ළගා වු පෙට්රල් මෙට්‍රික් ටොන් 36 000 ක් අඩංගු නෞකාවේ ඉන්ධන ගොඩබෑම මේ වනවිට ආරම්භ වි තිබෙ. ඒ සමග ඩීසල් මෙට්‍රික් ටොන් 40 000 ක නෞකාවක් ද පැමිණී බව මෙරට ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කරයි.

ඒ අනුව මේ වනවිට ඉන්දීය ණය පහසුකම යටතේ ශ්‍රි ලංකාවට ලැබී ඇති ඉන්ධන තොගය මෙට්‍රික් ටොන් දෙලක්ෂ 70 දහසක් වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...