ජනපති පාර්ලිමේන්තුවට

Share Button

ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මැතිතුමා අද පෙරවරුවේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි විය. පාර්ලිමේන්තු සංකිර්ණය වෙත පැමිණි ජනාධිපතිතුමා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් පිළිගනු ලැබිණ.

අධිභාර බද්ද පනත් කෙටුම්පත දෙවන වර කියවිමේ අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගර්භය වෙත පිවිසි ජනාධිපතිතුමා වෙත මන්ත්‍රිවරු ප්‍රිති ඝෝෂා නගමින් ඉහළ පිළිගැනීමක් ලබාදුන්හ. කෙටිවේලාවක් පාර්ලිමේන්තු සභා ගර්භයේ රැදී සිටි ජනාධිපතිතුමා මහජන නියෝජිතයන්ගේ ඉදිරිපත් කිරිම් කෙරෙහි සිය අවධානය යොමු කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...