පාසල්වල අමතර පැය අත්හිටුවෙයි

Share Button

සියලුම රජයේ පාසල්වල මේ වසරේ පළමු වාරය හෙට යළි ඇරඹෙයි. එහෙත් පාසල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවු බව ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා කියයි.

2022 වර්ෂය සදහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම ලබන 19 වැනිදා සිට සිදු කෙරේ, අභියාචනා ලැයිස්තු සම්බන්ධයෙන් ගැටඵ ඇති පාසල්වල සිසුන් ඇතුළත් කර ගැනීමේදී යම් ප්‍රමාදයක් සිදුවිය හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...