සතොස ගබඩා විෂයභාර ඇමතිවරයාගේ නිරික්ෂණයට

Share Button

සතොස වෙළෙද ජාලයෙහි අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ තොග බෙදා හැරිමේ කටයුතු ඇමති ෂෙහාන් සේමසිංහ මහතාගේ නිරික්ෂණයට ලක්වෙයි. ඒ අනුව ඇමතිවරයා අද වැලිසර සහ ඔරුගොඩවත්ත සතොස ගබඩා සංකිර්ණ දෙකෙහි චාරිකාවකට එක්විය. සතොස ජාලයෙහි භාණ්ඩ හිගය හැකි ඉක්මනින් මගහැරවිමට අවශ්‍ය පියවර ගන්නැයි ඇමතිවරයා මෙහිදි නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...