යුරෝපා රටවල් රැසක් දැඩි බලශක්ති අර්බුදයක

Share Button

යුරෝපා රටවල බලශක්ති අමාත්‍යවරු රුසියානු බලශක්ති ප්‍රභවයන්ගෙන් ඉවත් වන්නේ කෙසේ ද යන්න පිළිබඳව සාකච්ඡා කරති. දැනටමත් රටවල් රැසක් රුසියාවේ තෙල් සහ ගෑස් අපනයනය තහනම් කර තිබෙ. බ්‍රසල්ස් නුවරදී ඔවුන් රැස් වි ඒ පිළිබඳව සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙයි. රුසියානු ගෑස් සහ තෙල් සදහා රූබල් වලින් ගෙවන ලෙස දැනුම් දීමත් සමග යුරෝපා රටවල් රැසක් දැඩි අර්බුදයකට පත්ව සිටි. එසේ රූබල් වලින් ගෙවිම ප්‍රතික්ෂේප කළ බල්ගේරියාවට සහ පෝලන්තයට ගෑස් සැපයීම පසුගියදා අත්හිටුවිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...