ප්‍රංශ-රුසියානු ජනාධිපතිවරුන් අතර තවත් සාකච්ඡාවක්

Share Button

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්ක්‍රෝන් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් අතර තවත් දුරකතන සාකච්ඡාවක් අද මධ්‍යම රාත්‍රියේ පැවැත්වෙනු ඇතැයි ප්‍රංශ ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ඔවුන් දෙදෙනා අවසන් වරට මෙවැනි සාකච්ඡාවක් පවත්වා ඇත්තේ මාර්තු 29 වැනිදාය. රුසියානු නායකයා සමග අඛන්ඩව සන්නිවේදනයක් පවත්වා ගැනීම පිළිබඳව ඇතැම් රටවල් ඔහුව විවේචනයට ද ලක් කළේය. එහෙත් ප්‍රංශ නායකයා පැවසුවේ ලෝකය වෙනුවෙන් ඔහු සමග කථා කිරීම මගේ යුතුකම බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.