ඉන්දිය අගමැතිවරයා යුරෝපයේ සංචාරයක

Share Button

ඉන්දියාව හා ජර්මනිය ගිවිසුම් කිහිපයකට එළඹෙයි. ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කර ගැනිම එහි අරමුණයි. ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජර්මනියේ සංචාරයක නිරතව සිටි. ඔහු ජර්මන් චාන්සලර්වරයා සමග අදාල ගිවිසුම් වලට අත්සන් තැබීය.

යුරෝපා සංගමය සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් වලට එළඹිමට තම දැඩි උනන්දුවකින් කටයුතු කරන බව ඉන්දිය අගමැතිවරයා පැවසිය. නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රංශයේ හා ඩෙන්මාර්කයේ ද සංචාරය කිරිමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.