ශ්‍රී ලංකාවේ මැජික් කලාව සාක් රටවල ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව

Share Button

ශ්‍රී ලංකාවේ මැජික් කලාව සාක් රටවල ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සැලසේ. මෙරට මැජික් ශිල්පීන්ට ජාත්‍යන්තර මැජික් ශිල්පීන්ගෙන් පුහුණුව ලාබගැනීමේ අවස්ථාව සැලසී තිබේ. ශ්‍රී ලංකා මැජික් කවය පිහිටුවා වසර සියයක් පිහිටුවීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා පැවැත් ජාත්‍යන්තර මැජික් සමුඵව අවසානයේදී මෙම තිරණවලට එළඹ තිබේ.

ශ්‍රී ලංකාවේ මැජික් කලාව ජාතික කලාවක් වශයෙන් පසුගියදා රජය පිළීගත් බව ශ්‍රී ලංකා මැජික් කවයේ හිටපු සභාපති හා මැජික් සියවස සංවත්සර කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මැජික් ශිල්පී රොනල්ඩ් ද අල්විස් මහතා ජාතික ගුවන් විදුලියට පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.