ලාඕසයේ ව්‍යාපෘති 11 කට ලෝක බැංකුවෙන් ආධාර
ලාඕසයේ ව්‍යාපෘති 11 ක් සදහා ලෝක බැංකුව ඩොලර් මිලියන 395 ක් පිරිනමයි. ඉදිරි වසර 4 දි මෙම ව්‍යාපෘති අවසන් කෙරේ. හරිත ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරිම, මානව සම්පත් සංවර්ධනය, ආයෝජනය සහ පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු කෙරේ.