සුවසැරිය ගිලන් රථ 300 ක් දෙසැම්බර් මාසයේදි සේවයේ
එලැඹෙන දෙසැම්බර් මාසය වන විට සුවසැරිය ගිලන්රථ 300 ක් සේවයට යොදවන බව රාජ්ය ඇමති හර්ෂද සිල්වා මහතා කියයි. උතුරු මැද පලාත වෙනුවෙන් ගිලන් රථ 21 ක් ජනතා අයිතියට පත්කරමින් ඇමතිවරයා මේ බව පැවසිය