සූරියවැව හරිත නගරයක් ලෙස සංවර්ධනය කෙරේ
සූරියවැව හරිත නගරයක් ලෙස සංවර්ධනය කෙරේ. සුරියවැව ප්රාදේශිය සභාව මූලිකව නාගරික සංවර්ධන අධිකාරියේ මගපෙන්විම යටතේ සංවර්ධන කටයුතු සිදු කෙරේ. නගරයේ ප්රධාන මාර්ග දෙපස මාදං මී හා කුඹුක් පැළ රෝපණය කෙරේ. සූරියවැව හරිත නගරයක් මෙන්ම පවිත්ර නගරයක් ලෙෂස ද පවත්වාගෙන යන බව සූරියවැව ප්රාදේශිය සභාවේ සභාපති ජේ. එරන්ද ජානක මහතා කියයි.