යුක්රේන ආක්‍රමණයට න්‍යෂ්ටික අවි භාවිත නොකරන බවට රුසියාවෙන් ප්‍රතිඥා
යුක්රේන ආක්රමණයේදි න්‍යෂ්ටික අවි භාවිත නොකරන බවට රුසියාව ප්‍රතිඥා දෙයි. රුසියානු විදේශ අමාත්‍යංශය ඒ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. . රුසියාව න්‍යෂ්ටික ප්‍රහාරයකට සැරසෙන බවටත් කුඩා න්‍යෂ්ටික බලයක් සහිත අවි දැනමටත් භාවිත කර ඇති බවටත් බටහිර රටවල් හා යුක්රේනය චෝදනා කරයි.