යුක්රේන ආක්‍රමණයට න්‍යෂ්ටික අවි භාවිත නොකරන බවට රුසියාවෙන් ප්‍රතිඥා

Share Button

යුක්රේන ආක්‍රමණයේදි න්‍යෂ්ටික අවි භාවිත නොකරන බවට රුසියාව ප්‍රතිඥා දෙයි. රුසියානු විදේශ අමාත්‍යංශය ඒ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. . රුසියාව න්‍යෂ්ටික ප්‍රහාරයකට සැරසෙන බවටත් කුඩා න්‍යෂ්ටික බලයක් සහිත අවි දැනමටත් භාවිත කර ඇති බවටත් බටහිර රටවල් හා යුක්රේනය චෝදනා කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.