2021 වසරේ අලුතින් වාහන ලියාපදිංචිය පහළට

Share Button

2021 වසරේදී මෙරටෙහි අලුතින් ලියාපදිංචි කෙරුණු වාහන සංඛ්‍යාව 33 දහස් 850 ක් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කරයි. මෙය 2020 වසරට සාපේක්ෂව සියයට 83 යි දශම 3 ක පහල වැටීමකි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ 2021 වාර්ෂික වාර්තාවේ මේ බව දැක්වෙයි. ඉකුත් වසරේ ලියාපදිංචි කර ඇති මෝටර් රථ සංඛ්‍යාව 3500 කි. යතුරු පැදි සංඛ්‍යාව 8011 ක් වෙයි. ත්‍රිරෝද රථ සංඛ්‍යාව 2093 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.