ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශය බලා පිටත්ව යයි

Share Button

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශය බලා පිටත්ව යයි. ටෙස්ට් තරග දෙකකට සහභාගී වන ඔවුන් දෙදින පුහුණු තරගයකටද එක්වීමට නියමිතයි. එම පුහුණු තරගය 11. 12 යන දිනවල පැවැත්වෙයි. ටෙස්ට් තරගාවලිය ඇරඹෙන්නේ ලබන 15 වැනිදායි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.