ඉන්දිය ප්රිමියර් ලීග් ඊයේ ජය චෙන්නායි සුපර් කිංග්ස්ට
ඉන්දිය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර ඊයේ පැවති තරගය ලකුණු 91 කින් ජය ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය. එම කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 208 ක් රැස් කළේය.
දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 17 යි පන්දු 4 කදිී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 117 ක් පමණි.