ඉන්දිය ප්‍රිමියර් ලීග් ඊයේ ජය චෙන්නායි සුපර් කිංග්ස්ට

Share Button

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර ඊයේ පැවති තරගය ලකුණු 91 කින් ජය ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය. එම කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 208 ක් රැස් කළේය.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 17 යි පන්දු 4 කදිී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 117 ක් පමණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.