ගෑස් බෙදාහැරීමට පොලිස් ආරක්ෂාව
පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ මහල් නිවාස වෙත ගෑස් බෙදාහැරීමට ලිට්රෝ සමාගම කටයුතු යොදා තිබේ. ඒ අනුව ගෑස් බෙදාදීමේ කටයුතු මේ වනවිට සිදු කෙරේ.
මේ අතර ඉන්ධන බෙදාහැරීම ද අද සිදු කෙරේ. ඉන්ධන ලබා ගැනීම සදහා කොළඹ බොහෝ ඉන්ධනහල්වල දිගු පෝලීම් දක්නට ලැබුනි.