ඇදිරි නීතිය අද පස්වරු 6.00 සිට යළි ක්‍රියාත්මකයි

Share Button

දිවයිනපුරා ක්‍රියාත්මක වු ඇදිරි නීතිය අද පෙරවරු 6.00 ට ඉවත් කෙරිණි. එය අද පස්වරු 6.00 ට යළිත් ක්‍රියාත්මක කරන අතර හෙට පෙරවරු 6.00 දක්වා බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඇදිරි නිීතිය ක්‍රියාත්මක කාලසීමාව තුළ බලය දෙන නිලධාරියෙකුගේ ලිඛිත අවසරයකින් තොරව පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, උද්‍යානයක, ක්‍රිඩා භුමියක, පොදු භුමියක හෝ මුහුදු වෙරළේ රැදි සිටිීමට කිසිවෙකුටත් අවසර නැත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.