ගාලුමුවදොර අරගලය දැන් නිර්පාක්ෂික නොවන බවට ප්රකාශයක්
ගාලුමුවදොර පැවැත්වෙන අරගලය නිර්පාක්ෂික වුවක් නොවන බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි’ ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංගම‘වලට අයත් කොටස් වැඩි වශයෙන් එම ස්ථානය අත්පත් කරගෙන සිටි’ එමෙන්ම පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ පිරිස් ද එම ස්ථාන අයිති කර ගැනීමට දැඩි ප්රයත්නයක යෙදි ඇත’ මෙම භුමිය ප්රතිවාදියාට අභියෝග කරන ස්ථානයක් නොවී ප්රජාතන්ත්රවාදි සාකච්ඡා නිර්මාණය විය යුතු භුමියක් බවට පත්විය යුතු යැයි ඔහු පෙන්වා දෙයි’