අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ප්‍රකාශයක් අද පස්වරු 6.30 ට

Share Button

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළීබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන විශේෂ ප්‍රකාශය අද පස්වරු 6.30 ට ස්වදේශිය සේවය සහ සියලු ප්‍රාදේශීය සේවා ඔස්සේ ප්‍රචාරය කෙරේ. අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කරනු ලබන මෙම කථාව හෙට උදෑසන සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසු ස්වදේශීය සේවය ඔස්සේ යලි ප්‍රචාරය කෙරේ.

අද පස්වරු 6.30 ට සිංහල ස්වදේශීය සේවයෙන් ප්‍රචාරය කෙරෙන සන්ධ්‍යා සේවයේ මහගෙදරින් ගොවි ගෙදරට වැඩසටහන සවස 6.45 සිට රාත්‍රි 7.45 දක්වා ප්‍රචාරය කෙරේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන විසුරුවා හැරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...