තායිවානය වටා යුධ අභ්‍යාසයක නිරතවීමට චීනයෙන් සැලසුම්

Share Button

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ අනතුරු ඇගවීම් නොතකා චීනය තායිවානය වටා යුධ අභ්‍යාසයක් සිදුකිරිමට නියමිතයි.

චීනය බලහත්කාරයෙන් තායිවානය අත්පත්කර ගැනිමට උත්සාහ කරන්නේ නම් අමෙරිකාව යුධමය වශයෙන් ඊට මැදිහත් වන බව ජෝ බයිඩ්න් මහතා පසුගියදා ප්‍රකාශ කලේය. එම ප්‍රකාශ නොතකා චීන ජනාධිපතිවරයා සඳහන්කර ඇත්තේ අවශ්‍ය නම් තායිවානය අත්පත්කර ගැනිමට කටයුතු කරන බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...