21 වන සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද

Share Button

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ නායකවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්විමට නියමිතයි. එම සංශෝධනය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරිමට පෙර සියලු පක්ෂ සමග අවසන් එකගතාවකට පැමිණිම එහි අපේක්ෂාවයි.

එය ලබන සදුදා අමාත්‍ය මණ්ඩල රැස්විමට ඉදිරිපත් කෙරේ.

මේ අතර එම සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් දැනුවත් කිරිමට ද පියවර ෙගන ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...