අතුරුදන් වු අය පිළිබඳ කාර්යාලය පිහිටුවිම කිසිසේත්ම විදේශිය බලපෑමක් මත සිදුවූවක් නොවේ

Share Button

අතුරුදන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවිම කිසිසේත්ම විදේශිය බලපෑමක් මත සිදුවූවක් නොවන බව එහි කොමසාරිස් නිතිඥ එස්. කේ. ලියනගේ මහතා අවධාරණය කරයි.

එය මනුෂ්‍යත්වයේ වටිනාකම වෙනුවෙන් ගත් පියවරකි.  ඒ සම්බන්ධයෙන් විවේචන තිබිය හැකිය.

එහෙත් අසාධාරණයට ලක් වු පිරිසකට කිසිදු බේදයකින් තොරව සාධාරණය ඉටු කිරිම සදහා එම කාර්යාලය පිහිටු වු බව ලියනගේ මහතා පැවසුවේ ජාතික ගුවන්විදුලියේ සුභාරති වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමිනි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...