රුසියානු යුක්රේන යුද මෙහෙයුම්

Share Button

රුසියානු යුක්රේන යුද මෙහෙයුම් සම්පුර්ණයෙන්ම පාහේ කාලතුවක්කු යුද්ධයක් බවට පත්ව ඇතැයි යුක්රේනය පවසයි. නමුත් මේ වන විට එහි වැඩිම අවාසි සහගත තත්ත්වයක් පසුවන්නේ යුක්රේනය බව වාර්තාවෙයි. ඊට හේතුව වන්නේ යුක්රේනය සතු කාලතුවක්කු උණ්ඩ බොහෝ දුරට අවසන්ව තිබිමයි. රුසියාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරිම සදහා දිගු දුර ආයුධ සහ පතොරම් කඩිනමින් ලබාදෙන්නැයි යුක්රේනය බටහිර රටවලින් ඉල්ලීමක් කරයි. මේ අතර යුරෝපා සංගමයේ ප්‍රධානී උරුසුලා වොන් ඩේර් ලෙයෙන් යුක්රේනයේ සංචාරයක නිරතවී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.