පිලිපීනයේ බුල්සාන් ගිනිකන්ද විදාරණය වෙයි
පිලිපිීනයේ බුල්සාන් ගිනිකන්ද විදාරණය වෙයි. ගිනි කන්දේ පිපිරිම් විනාඩි 18 ක් පමණ පැවැති බව එරට භුකම්පන ආයතනය සදහන් කරයි. මේ හේතුවෙන් ගිනි කන්ද පිහිටි ප්‍රදේශය ආශ්රිත ගුවන් ගමන් කිහිපයක් අවලංගු කර තිබේ.
ගිනිකන්දේ පිපිරිම් නිසා අවට මාර්ග රැසක් අලුවලින් පිරි ගොස් තිබේ. බුල්සාන් ගිනි කන්ද පසුගිය 5 වැනිදා ද විදාරණය වි තිබේ. අවට ද තවත් ගිනි කදු විස්සයට ආසන්න සංඛ්‍යාවක් පිහිටා ඇත.