අංගම්පොර සටන් කලාව ප්රවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය
අංගම්පොර සටන් කලාව සහ දේශිය සටන් ශිල්ප හා ක්රිඩා සංරක්ෂණය කොට ප්රවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි.
යටත්විජිත සමයේදී අංගම්පොර සටන් කලාව තහනම් කර තිබිනි. ඉදිරියේදී එය ජාතික ක්රිඩාවක් ලෙස දෙස් විදෙස් වශයෙන් ප්රචලිත කිරීමට නියමිත බව ක්රිඩා අමාත්යංශය සදහන් කරයි.
රාවණා යුගයේ සිටම මෙකී සටන් කලාව පැවත ආ බව සදහන් වේ.