අංගම්පොර සටන් කලාව ප්‍රවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය

Share Button

අංගම්පොර සටන් කලාව සහ දේශිය සටන් ශිල්ප හා ක්‍රිඩා සංරක්ෂණය කොට ප්‍රවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි.

යටත්විජිත සමයේදී අංගම්පොර සටන් කලාව තහනම් කර තිබිනි. ඉදිරියේදී එය ජාතික ක්‍රිඩාවක් ලෙස දෙස් විදෙස් වශයෙන් ප්‍රචලිත කිරීමට නියමිත බව ක්‍රිඩා අමාත්‍යංශය සදහන් කරයි.

රාවණා යුගයේ සිටම මෙකී සටන් කලාව පැවත ආ බව සදහන් වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.