වායු දුෂණය හේතුවෙන් නවදිල්ලි ජනතාවගේ ආයු කාලය අඩුවන බවට සමීක්‍ෂණ වාර්තාවක්

Share Button

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පවතින ඉහළ වායු දුෂණය හේතුවෙන් එහි ජනතාවගේ ආයු කාලය වසර 10 කින් පමණ අඩුවිය හැකි බව සමීක්‍ෂණයකින් හෙලි වෙයි. අමෙරිකානු සංවිධානයක් එම සමීක්‍ෂණය සිදුකර තිබේ.

වායු දුෂණය හේතුවෙන් දැනටමත් එහි ජනතාවගේ ආයු කාලය වසර 5කින් අඩුවී ඇති බව එම සමීක්‍ෂණයෙන් හෙලිවිය. නවදිල්ලිය මේවනවිට ලෝකයේ ඉහළම වායු දුෂණය සහිත නගරයට බවට පත්වී අවසන්ය. වායු දුෂණය හේතුවෙන් ඉන්දියාවේ වාර්ෂිකව මියයන සංඛ්‍යාව ලක්‍ෂ ගණනකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.