ජනතාවගේ පෝෂණය සම්බන්ධයෙන් සමීක්ෂණයක්

Share Button

මෙරට ජනතාවගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් සමීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය සදහන් කරයි.

ඇතිවු ආර්ථික අර්බුදයත් සමග ආහාර අර්බුදයක් ද මතුවී තිබේ. මේ නිසා ජනතාවගේ පෝෂණ තත්ත්වය පහත වැටීම පිළිබඳ නිවැරදි දත්ත ලබා ගැනීම මෙම අධ්‍යයනයේ අරමුණ බව විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පවසයි.

පසුගිය කාලයේ හෙලි වුයේ මෙරට දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ පෝෂණ මට්ටම අඛන්ඩව අඩු වෙමින් පවතින බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.