ප්‍රවීන රංගන ශිල්පිනි ලියෝනි කොතලාවල මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

Share Button

ප්‍රවීන රංගන ශිල්පිනි ලියෝනි කොතලාවල මහත්මිය අභාවප්‍රාප්ත වෙයි. 1962 දී ශ්‍රිලංකා කලා මණ්ඩලය සංවිධානය කළ නාට්‍ය තරගයකදි සාමා වේදිකා නාට්‍යයට රංගන දායකත්වය දෙමින් ඇය කලාවට පිවිසියාය. ඇයගේ පලමු චිත්‍රපටය වූයේ ඒ ඇසුරින් නිර්මාණය වූ සාමා චිත්‍රපටයයි. චණ්ඩාලි. පිපෙන කුමුදු. වජිරා. ඇය දායක වූ ජනප්‍රිය චිත්‍රපට වෙයි. තවත් චිත්‍රපට රාශියක ඇය රගපා ඇත. එමෙන්ම හිරුට මුවාවෙන් .නෑදෑයෝ . තාරාදේවි. චාරුලතා. සෝමාගේ සිහිනය ඇතුලු තවත් ටෙලිනාට්‍ය රැසකට ඇය දායක වී තිබෙ.් මිය යන විට 78 වැනි වියේ පසුවුවාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.