ශ්‍රිී ලංකා-ඔස්ට්‍රේලියා සිව් වන එක්දින තරගය අද

Share Button

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රිී ලංකා කණ්ඩායම අතර සිව් වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙයි. තරග 2 ට 1 ක් ලෙස ශ්‍රීී ලංකාව මේ වනවිට තරගාවලියේ ඉදිරියෙන් සිටී.

පාදයේ ආබාධයකට ලක්ව සිටි කුසල් මෙන්ඩිස් අද තරගයට සහභාගි වීමට නියමිතයි. තරගය පස්වරු 2.30 ට ඇරඹෙයි.

තරගය පිළිබඳ සජීවී විස්තර ප්‍රචාරයක් ක්‍රීඩා ලෝලීන් වෙත ගෙන ඒමට ජාතික ගුවන් විදුලියේ ක්‍රිඩා විකාශය සුදානමින් සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.