චීන – ශ්රිී ලංකා ගුවන්ගමන් වාර සංඛ්‍යාව වැඩි කෙරේ
චීනය හා ශ්රිී ලංකාව අතර සිදු කෙරෙන ගුවන්ගමන් වාර සංඛ්‍යාව වැඩි කෙරේ. ඒ අනුව මේ සතියේ සිට චීනය ශ්රිී ලංකාවට සතියකට ගුවන් ගමන් වාර 3 ක් සිදු කිරීමට නියමිතයි.
ශ්රිී ලංකන් ගුවන් සේවය ද චීනයට සිදු කරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කර තිබෙ.