ඉන්දියා හා බංග්ලාදේශ ගංවතුරෙන් ලක්ෂ ගණනක් අවතැන්

Share Button

ඉන්දියාව හා බංග්ලාදේශයට බලපා ඇති ගංවතුර හේතුවෙන් ලක්ෂ ගණනක් අවතැන් වෙති. මේ දක්වා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 59 කි. ඉන් බහුතරයක් මරණයට පත්ව ඇත්තේ නාය යාම් හා අකුණු අනතුරු හේතුවෙනි.

විශාල පිරිසක් ගංවතුරෙන් කොටුවී සිටින අතර ඔවුන් වෙත ළගා වීමට සහන සේවකයෝ දැඩි උත්සාහයක නිරතව සිටිති. ඉදිරි දින කිහිපයේදී තවදුරටත් වැසි අපේක්ෂා කරන බව කාලගුණ අංශ සඳහන් කර තිබෙ.

බංග්ලාදේශ නිලධාරීන් පැවසුවේ 2004 න් පසුව එරටට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය මෙය බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.