විසිඑකේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැනියි ශ්‍රේෂ්ඨාධීකරණය කියයි

Share Button

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ඒ අනුව එම වගන්ති සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයක් සහ ජනමත විචාරනයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...