ධම්මික පෙරේරා මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබු පෙත්සම් පහම නිශ්ප්‍රභ කෙරේ
ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබු පෙත්සම් පහම නිෂ්ප්‍රභ කෙරේ.
ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබිනි. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන තුරු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු හෝ අමාත්‍යවරයෙකු ලෙස හෝ දිවුරුම් නොදෙන බව පෙරේරා මහතා ප්‍රකාශ කර තිබිනි.