කෝප් කමිටුවට කැඳවන නිලධාරින්ගෙන් දිවුරුමක් ලබාගැනීමේ තිීරණයක්
කෝප් කමිටුවට කැඳවන නිලධාරින් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් දිවුරුමක් ලබාගැනිමට කෝප් කමිටුව තිරණය කරයි. අද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු අවස්ථාවේදි මෙම තීරණයට එළඹ තිබේ.
විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපත් එම් එම් සී ෆර්ඩිනැන්ඩු මහතා නැවත කෝප් කමිටුව වෙත ලබන 23 වැනිදා කැඳවිමටත් මෙහිදී තීිරණය කෙරිණි.