ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස දිවුරුම් දෙයි

Share Button

ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දෙයි.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු හිස් වු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය සඳහා ඇති වු පුරප්පාඩුවට ධම්මික පෙරේරා මහතා පත් කෙරිණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.