පෙට්‍ර්ල් නැව අද දිවයිනට

Share Button

පෙට්‍ර්ල් නැව අද දිවයිනට ලගා වන බව ඇමති කංචන විජේසේකර මහතා කියයි. එම නැව ඊයේ දිවයිනට ලගාවීමට නියමිතව තිබුනද එහි ගමන දිනකින් පමා විය. අදත් සිමිත පෙට්‍ර්ල් ප්‍රමාණයක් දිවයිනපුරා බෙදාහැරේ. ඔටෝ ඩීසල් පුර්ණ ධාරිතාවයෙන් ද. සුපර් ඩීසල් සිමිත ප්‍රමාණයක් ද බෙදාහරින බව විදුලිබල හා බලශක්ති ඇමතිවරයා ට්විටර් පණිවිඩයක් මගින් සදහන් කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.