පෙට්‍ර්ල් නැව අද දිවයිනට
පෙට්‍ර්ල් නැව අද දිවයිනට ලගා වන බව ඇමති කංචන විජේසේකර මහතා කියයි. එම නැව ඊයේ දිවයිනට ලගාවීමට නියමිතව තිබුනද එහි ගමන දිනකින් පමා විය. අදත් සිමිත පෙට්‍ර්ල් ප්‍රමාණයක් දිවයිනපුරා බෙදාහැරේ. ඔටෝ ඩීසල් පුර්ණ ධාරිතාවයෙන් ද. සුපර් ඩීසල් සිමිත ප්‍රමාණයක් ද බෙදාහරින බව විදුලිබල හා බලශක්ති ඇමතිවරයා ට්විටර් පණිවිඩයක් මගින් සදහන් කර තිබේ.