ඉන්දිය දුත පිරිස සමග පැවති සාකච්ඡා සාර්ථකයි – අගමැති කියයි

Share Button

ඉන්දිය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා ප්‍රමුඛ දුත පිරිස් සමග පැවැත්වු සාකච්ඡා ඵලදායි වු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ඒ බව සදහන් කර තිබේ. ශ්‍රී ලංකාවට මුල්‍යාධාර සැපයිම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට එම දුත පිරිස දිවයිනට පැමිණියහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.