අඩු ආදායම්ලාභි පවුල්වලට රජයෙන් විශේෂ දීමනාවක්

Share Button

ලබන මාසයේ සිට ඉදිරි මාස 06 ක කාලයක් සඳහා ජනතාවට සහන සැලසීමේ වැඩසටහනකට රජය සූදානම් වෙයි’ ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඒ සදහා ඩොලර් කෝටි 40 ක් රජයට සපයා තිබේ මෙරට සමෘද්ධි” වැඩිහිටි” සහ රෝගාබාධ දීමනා ලබන පුද්ගලයන් ඇතුඑ’ පවුල් ලක්ෂ 32 ක් ආවරණය වන පරිදි ආර්ථික සහන සැපයීම රජයේ අපේක්ෂාවයි’ ඒ අනුව සෑම පවුලකටම රුපියල් 7500 ක උපරිම මුදලක් සැපයීමට රජය සූදානමින් සිටි’ පවතින අර්බුදය හමුවේ බොහෝ පිරිසක් ආර්ථික දුෂ්කරතාවලට මුහුණදී සිටින අතර ඇතැමුන්ගේ රැකියා පවා අහිමිවී තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...