මෙරට ආර්ථික අර්බුදය ජය ගැනීමට ඇමෙරිකාවේ පුර්ණ සහාය

Share Button

මෙරට ආර්ථික ගැටඑ’ව විසඳීමට ඇමෙරිකාවේ සහාය පළවෙයි’ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්විය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ හමුවු අවස්ථාවේ එම ප්‍රතිඥාව දුන්නාය’ කොළඹ ජනාධිපති මන්දිරයේදී එම හමුව සිදුවිය’ අන්තර් ජාතික මුල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන සබදතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට අමෙරිකාවේ සහාය දෙන බව එරටින් පැමිනි ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසද සඳහන් කලහ’ අමෙරිකානු ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදි මෙරටට මානුෂීිය ආධාර සැපයීමට ඉදිරිපත් විය’ අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ එකගතාව වෙනුවෙන් සහ මානුෂීය ආධාර සපයමින් අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ශ්‍රිී ලංකාවට දෙන සහාය පිළිබඳව ජනාධිපතිතුමා සිය සිය කෘතඥතාව පළ කළේය’ වර්තමානයේ ශ්‍රීි ලංකාව මුහුණදි සිටින තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් පසුවන බව පැවසු තානාපතිනිය කඩිනමින් රට යථා තත්ත්වය පත්වනු ඇතැයි විශ්වාසය පළ කළාය’

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...