බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
අවධානය පිණිසයිදේශීය පුවත්

අපොස උසස් පෙළ ප්‍රතිඵල ලබන මාසයේ

Share Button

මෙවර අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසයේ නිකුත් කිරීමට හැකිවනු ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්’ එම් ඩී’ ධර්මසේන මහතා විශ්වාසය පළ කළේය’ විභාගය පසුගිය පෙබරවාරි 07 වැනිදා සිට මාර්තු 05 වැනිදා දක්වා පැවැත්වින’ පාසල් අයදුම් කරුවෝ දෙලක්ෂ 79 දහස් 141 දෙනෙක්ද පෞද්ගලික අයදුම්කරුවෝ 66 දහස් 101 දෙනෙක්ද විභාගයට පෙනි සිටියහ’ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාල ප්‍රායෝගික පරීක්ෂණ ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි’

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...